WEB DESIGN
ඔබට හෝ ව්‍යාපාරය සඳහා වෙබ් අඩවියක් අවශ්‍ය වන්නේ ඇයි ?
වර්ථමානයේ ව්‍යාපාරික පසුබිම තුල පවතින අධික තරගකාරී තත්වය හමුවේ වෙබ් අඩවියක්
අත්‍යවශ්‍ය දෙයක් වී තිබෙනවා. මෙමගින් ඔබගේ හෝ ව්‍යාපාරයේ දියුණුව ප්‍රතිරුපය ඉහල නංවා ගැනීමට මෙන්ම ජනප්‍රිය කරගැනීමට හැකි වෙනවා.
අන්තර්ජාලය අද ලෝකයේ ප්‍රමුඛතම තොරතුරු මාධ්‍යයයි. මුද්‍රිත පුවත්පත් සඟරා භාවිතය කෙමෙන් අඩුවී යන යුගයක ව්‍යාපාර තම තොරතුරු ප්‍රචාරය කරන මූලිකම මාධ්‍යය ලෙස අන්තර්ජාලය පත්වී ඇත.පරිගණක සහ ජංගම දුර දුරකථනවල දියුණුවීමත්, එය භාවිතා කරන පිරිස ඉතා සීඝයෙන්අඩු මිල අන්තර්ජාල සම්බන්ධතාත් මේ සඳහා මූලිකවම බලපා ඇත.
සම්ප්‍රදායික දැන්වීම් මාධ්‍ය මෙන් නොව අන්තර් අන්තර්ජාලයේ ඔබගේ වෙබ් අඩවිය පැය විසි හතරෙම වසර පුරාම ක්‍රියාත්මක වන දැන්වීම්ක් වෙයි. ඔබගේ තොරතුරු අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර හරහා සොයාගත හැකි ලෙස පවත්වාගෙන යාම ඔබගේ වෙබ් අඩවියේ මූලිකම කාර්යයි. මෙමගින් ඔබගේ භාණ්ඩ හා සේවා සොයන මිලියන ගණනක් පාරිභෝගික පිරිස් වෙත ඔබගේ ව්‍යාපාරය විවෘත වෙයි.
ආකර්ශනීය වෙබ් අඩවිය පවත්වාගෙන යාම ඔබගේ ව්‍යාපාරයේ ප්‍රතිරූපය ඉහළ නංවන්නකි. උසස් තත්වයේ වෙබ් අඩවියක් ඔබගේ ව්‍යාපාරය තාක්ෂණිකව යාවත්කාලීන බවත් නවීන ලෝකයේ සමග තරගකාරී ලෙස ඉදිරියට පැමිණ ඇති බවත් පෙන්වා සිටියි.
ඔබ විදේශීය වෙළෙඳපොළ සඳහා භාණ්ඩ හා සේවා සපයන ආයතනයක් නම් අන්තර්ජාතික තත්වයේ වෙබ් අඩවියක් පවා පවත්වාගෙන යාම ඔබගේ ගනුදෙනුකරුවන් ආකර්ශනය කර ගැනීමට ඇති පහසුම මාර්ගය යි.
ඔබගේ ආයතනයට වෙබ් අඩවියක් නැති වීම ව්‍යාපාරික අවස්ථා අහිමි වීමට හේතු විය හැකිය. තාක්ෂණයෙන් උසස් සිත් ඇදගන්නා සුලු වෙබ් අඩවියක් සාධාරණ මිලට සාදවා ගැනීමට අපව අමතන්න.
ඔබටම වෙන් වූ වෙබ් අඩවියක් තිබීමෙන්
ඔබේ ව්‍යාපාරයේ හෝ සේවාව ඉතාම පහසුවෙන් ඉක්මනින් ජනතාව අතරට රැගෙන යාමට හැකි සේම
ජනප්‍රිය කර ගැනීමේ හැකියාව.
වෙබ් අඩවියේ ඔබගේ ව්‍යාපාරයේ සේවාවේ ඡායාරූප නිශ්පාදන , සේවාවන් විස්තරද තොරතුරු සමගින්
ඇතුලත් තර ඇති නිසා විශාල පාරිභෝගිකයින් පිරිසක් ඇති කර ගැනීමේ හැකියාව.
අන්තර්ජාලය හරහා වැඩි පාරිභෝගිකයින් පිරිසක් පැමිනීම.
වර්ථමානයේ ජංගම දුරකථන මගින්ද අන්තර්ජාලය භාවිතා කරන අය මිලියන ගනනකින් සිටින නිසා
ඔබ ප්‍රදේශයේ පමනක් නොව ශ්‍රී ලංකාව පුරාම ජනතාවගේ අවධානයට ඔබගේ ව්‍යාපාරය හෝ සේවාව
පහසුවෙන්ම හසුකර ගැනීමේ හැකියාව.
ඔබගේ නවතම සේවාවන් හා නිශ්පාදන පිළිඹද ඡායාරූප හා තොරතුරු මගින් ජනතාව දැනුවත්
දැනුවත් කිරීමේ හැකියාව සහ ඔබගේ සේවා සහ නිශ්පාදන පහසුවෙන් අලෙවි කල හැකි වීම.
ඔබ ව්‍යාපාරය කෙරෙහි විශ්වාසවන්ත බව තහවුරු වීම.
ඔබේ ව්‍යාපාරය සේවාව සදහා ඉහල පිළිගැනීමක් ලැබීම.
*අප සමඟ එක් විය යුත්තේ ඇයි ?
ඔබගේ අවශ්‍යතාවය තේරුම් ගෙන අවම මිලකින් උසස් තත්වයේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම.
ඔබගේ අවශ්‍යතාවය මත සිංහල භාෂාවෙන් හෝ ඉංග්‍රිසි භාෂාවෙන් වෙබ් අඩවි නිර්මාණය.
වෙබ් අඩවිය සඳහා අවශ්‍ය ලෝගෝ , ඡායාරූප, ග්රැපික් නිර්මාන, බැනර් ආදිය ඔබගේ අදහස් වලට අනුව නොමිලේ නිර්මානය කිරීම.
ඔබ ගැන තොරතුරු සොයන ඕනෑම අයකුට පහසුවෙන් ඔබගේ වෙබ් අඩවියට පිවිසීමට SEO (SERCH ENGIN OPTIMIZATION) තාක්ෂණය
යොදාගෙන වෙබ් අඩවි නිර්මාණය කිරීම.
*වසර 05 ක පූර්ණ වගකීම
*පළමු වසර සඳ හා DOMIN නොමිලේ . ( උදා, ඔබේ නම.COM)
*පළමු වසර සඳහා HOSTING නොමිලේ .
*වෙබ් අඩවියෙහි යාවත්කාලීන කිරීම් ( UPDATE) කිරීම් (උදා- ඔබගේ දුරකථන අංක , ලිපින , තොරතුරු ආදිය වෙනස් වීම් අලුතෙන් ඡායාරූප ඇතුලත් කිරීම්
වැනි යාවත් කාලීන කිරීම්) මාස 04 කට වරක් නොමිලේ සිදු කිරීම. වසරක් දක්වා පමනයි.
ඔබ සඳහා හෝ ඔබේ ව්‍යාපාරය සේවාව සඳහා වෙබ් අඩවියක් අවශ්‍ය යැයි සිතෙන්නේනම් අදම අමතන්න.
ඒ සඳහා සුහදශිලී ඉතා ඉහල සේවාවක් ලබාදීමට අපි සුදානම්.
ලෝගෝ එකක් කියන්නේ ව්‍යාපාරයක හෝ සේවාවක සංවිධානයක අනන්‍යතාවයේ සංකේතයක් ප්‍රතිමුර්තියක් . ඔබගේ ව්‍යාපාරයට හෝ සංවිධානයට සමිතියට
තවමත් LOGO එකක් නොමැතිනම් අපිට පුලුවන් ඔබට අවශ්‍ය ආකාරයට ඔබ කැමති ආකාරයට
ඔබගේ සිතේ ඇඳිලා තිබෙන නිර්මානය ඉතා අලංකාර ලෙස නිර්මානය කරදීමට.
මේ සඳහා පැමිනීම අවශ්‍ය නොවන අතර අප විසින් ඔබගේ කැමැත්ත පරිදි අවශ්‍ය ආකාරයට LOGO එක නිර්මානය කර
ඔබගේ Email එක වෙත යොමු කරනු ලබනවා.
වැඩි දුර තොරතුරු සඳහා අමතන්න
076 5581208
